බුරු ඇල්ලීමට ගිය පොලිසිය ගුටි කයි.

බංගදෙණිය කුම්බුට්ටුකුලියේ බූරුවා පොළක් වැටැලීමට ගිය පොලිසියේ තිදෙනෙක් ප‍්‍රහාරයකට ලක්ව හලාවත රෝහලට ඇතුළු කරනු ලැබූහ.

හලාවත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති හා තවත් දෙදෙනෙක් මේ ප‍්‍රහාරයට ලක්වී ඇත්තේ වරෙන්තුකරුවකු ඇල්ලීමට එහි ගිය අවස්ථාවේදීය.
Tell a Friend