බ්‍රසීල සමලිංගිකයින්ට අලුත් අයිතිවාසිකම්.

විරුද්ද ලිංගික විවාහක යුවලවල් හා සමාන අයිතීන් සමලිංගික යුවලවල් වෙත ලබාදීමට බ්රසීල ශේෂ්ට්රාදිකරණයේ බහුතර චන්දය හිමිවිය.

මෙම තීරණයට පක්ෂව චන්ද 10 ක් ලැබුන අතර විරුද්ද චන්ද නොමැති නමුත් එක් චන්දයක් නොපැමිණීම නිසා අහිමි විය.

ලොව වැඩිම රෝමානු කතෝලික ජාතින් ජිවත් වන රට බ්රසීලයයි. එහි ඇස්තමේන්තු කල සමලිංගික යුවලවල් ගණන 60,000 ක් පමණ වේ.

මෙම තීන්දුව දුන් විනිසුරුවරයා කියාසිටියේ තම අබිමතය පරිදි ලිංගිකත්වය තීරණය කිරීමට ඇති නිදහස බාෂණය හා ප්රකාශනයට ඇති නිදහසේ එක් අංගයක් බවයි.

සමලිංගික ක්රියාකාරීන් මෙම තීරණය දැඩිව වැලදගත් අතර ඔවුන් කියා සිටයේ එම දිනය එයිතිහාසික වටිනාකමින් යුක්ත එකක් බවයි.

සමලිංගික කමිටුවක ප්ර්දානියෙකු ප්රකාශකලේ රටක ශිෂ්ටසම්පන්න බව ඒ රටේ ජනයා තම රටේ සමලිංගික ප්රජාවට සලකන ආකාරයෙන් මැනිය හැකි බවයි.

බි බි සි ඇසුරෙන්,
- හර්ෂි -

Tell a Friend