සියබෝන්ගා සිවිලි සමග විවාහවී සිටින ඇය වැරදිකාරිය වුයේ රට තුලට මත්ද්රව්ය ගෙන එම සදහා කාන්තාවන් යොදා ගැනීම සම්බන්දවයි.
රටේ විරුද්ද පක්ෂ සිවිලි මහතාට තනතුරෙන් ඉවත්වන ලෙස ඉල්ලා සිටියේ ඔහු තම බිරිද නීතිවිරෝදී කටයුතුවල නිරත වන බව නොදැන සිටින්නේ නම් එවැන්නෙකුට රටේ බුද්දිමය තොරතුරු එක්රැස් කිරීමේ කාර්යයේ නිරත විය නොහැකි බව ප්රකාශ කරමිනි.
විරුද්ද පක්ෂ ප්රකාශකයකු තවදුරටත් කිවේ මෙම සමස්ත ජවනිකාව මුළු දකුණු අප්රිකාව සහ ආණ්ඩුව දැඩි අපහසුතාවකට පත්කළ බවයි.
සිවිලි මහතා අබි ආයාචනය විබාග වී අවසන් වනතුරු නඩුව ගැන කිසිවක් නොකියන බව ප්රගකාශ කළේය.
බි බි සි ඇසුරෙන්
- හර්ෂි -
Post a Comment