යාපනයේ ඡන්ද දායකයින් ගණන 50 % කින් අඩු වෙයි



යාපනයේ ලියාපදිංචි වී ඇති ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 50% කින් අඩු වී ඇති බව වාර්තා වේ. සිදු කළ අලුත්ම ලියාපදිංචි කිරීම් වලට අනුව ලිය පදිංචි වී ඇති මුළු ගණන 400,000 කි. නමුත් මීට පෙර ලියාපදිංචි වී සිටි ගණන වූ 8 15,000 කි. යාපනයේ සහකාර මැතිවරණ කොමසාරිස් වරයාට අනුව මෙසේ ඡන්ද දායකයින්ගේ ගණන අඩු වීම සඳහා හේතුවී ඇත්තේ බොහොමයක් දෙමල ජාතිකයින් පිට රටවල පදිංචියට යාම හෝ යාපනය අත්හැර වෙනත් පළාත් වල පදිංචියට යාම නිසාය. 

Tell a Friend