ඔහු බෝම්බය පුපුරුවගත්තේ ජනාකීර්ණ වෙලදපොලකය. පුද්ගලයින් 12 දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රාදේශීය නිලදාරියෙක්, කාන්තාවක් සහ පිරිමින් දෙදෙනෙකු මරමුවට පත්විය.
සෙනසුරාදා තලිබාන්වරු විදේශීය හමුදා වලට ඇෆ්ගන් ආරක්ෂක අන්ස වලට සහ ආණ්ඩුවේ නිලදරින්ට විරුද්දව ප්‍රහාර දියත් කිරීමට තමන් අලුත් වැඩපිළිවෙලක් ආරම්බ කරන බව ප්‍රකාශ කළහ.
ජාත්‍යන්තර සංවිදාන එක්සත් ජාතීන්ද ඇතුළුව අවශ්‍ය කාරණයකදී හැර පිටතට නොයන ලෙස තම කාර්ය මණ්ඩල වලට අනතුරු අගවා ඇත.
බි බි සි ඇසුරෙන්
- හර්ෂි -

Post a Comment