අද උදැසන ආගරපතන පොලිසිය විසින් දිවයිනේ විවිද පළාත් වල පොලිසිවල සේවයේ නියුතු පොලිස්නිලදාරින් 10 දෙනෙකු නුවරඑළියේදී අත්අඩංගුවට ගෙන ඇත. ඒ ඔවුන්ගේ නොපහත් හැසිරීම හේතුවෙනි. ඔවුන් මැයි දින උත්සව සදහා නුවර එලියට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේදී මජනයාට හිරිහැරයක් වන ආකාරයට හැසිරුණු බව පොලිසියම කියයි.
පොලිස් නිලදාරීන්ගේ මෙම හිරිහැර පිලිබදව පැමිණිලි කර ඇත්තේ මහජනතාව විසිනි. මොවුන්ව නුවර එළියේ රාජකාරි කටයුතු වල යොදවා තිබිණි.
පොලිසියේ ජෙෂ්ට නිලදාරියකු කිවේ මෙම අත්අඩංගුවට පත් පොලිස්නිලදාරින් සම්බන්දයෙන් පරීක්ෂණයක් පවත්වා විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.
ඩේලි මිරර් ඇසුරෙන්
- හර්ෂි-
Home Harshi C. Perera පොලිස්නිලදාරින් 10 ක් අත්අඩංගුවට ගනී.
පොලිස්නිලදාරින් 10 ක් අත්අඩංගුවට ගනී.
By Anonymous • May 01, 2011 • Breakingnews columnists Harshi C. Perera • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment