හර්ෂි සි. පෙරේරා
කිරි එදිනෙදා ජීවිතයේදී අතවශ්‍ය විශේෂයෙන්ම දරුවන්ට නැතුවම බැරි ප්‍රෝටීන අදික පානයකි. ලංකාවේ සැලකිය යුතු දරුවන් පිරිසක් මන්දපෝෂණයෙන් පෙලෙයි. මෙම මිල ඉහල යෑම කිරි වලට පමණක් සිදු වූ දෙයක් නොවේ.එනම් සෙසු බඩු වල මිලද අහස උසට නැග ඇත. මෙය පගා ගහනවුන්ට ප්‍රශ්නයක් නොවුණාට මෙය සදාරනව කියක් හරි හරිහම්බ කර ගන්නා ජනතාවට තවදුරටත් ජිවත්වනවද නැතිනම් තම අඹුදරුවන් සමග කනේරු අට කා මැරෙනවද කියන ප්‍රශ්නයට විසදුම් සෙවීමකි.
මේ තත්වයට එකම විසදුම සාමාන්‍ය ජනයා දහස් ගණනින් පාරට බැසීමයි. නැතුව මේ ගැන අහුමුලු වල කතා කිරීමෙන් පලක් නැත. අනෙක් අතට මෙය රාජපක්සට ගැතිකම් කරමින් සිල් ගන්නා උදවිය සමාජයේ පිළිකුලට පාත්‍ර වියයුතු කාලය උදා කිරීමකි.

Post a Comment