වෙබ් අඩවියක් මගින් රහසිගත ලෙස පටිගත කරනු ලැබූ වීඩියෝ දර්ශන ප්‍රසිද්දියට පත් කරනු ලැබිණි. විවාහයෙන් පිටත අසම්මත සබදතා පැවැත්වීමට එම. එච්. පි පක්ෂයේ සාමාජිකයින් යොදාගනු ලබන නිවසක ජෙෂ්ට සාමාජිකයින් ලිංගික සබදතා පවත්වන අයුරු මෙසේ පටිගත කර ඇත.
මෙම සය දෙනා පක්ෂ සාමාජිකත්වයෙන් මෙන්ම මැතිවරණයට අපේක්ෂකයින් ලෙස තරග වැදිමෙන්ද ඉල්ලා අස්වී ඇත.
විවිද ජාතින් නමැති කණ්ඩායමක් විසින් මෙම වීඩියෝ පටය ප්‍රසිද්ද කරනු ලැබිණි. එම එච් පි පාක්ෂිකයින් , අගමැතිවරයා සහ ඔහුගේ පාක්ෂිකයින්ට මේගැන චෝදනා එල්ල කරමින් කියාසිටින්නේ මෙය තම පක්ෂය අදයිර්ය කිරීමට කරන ලද්දක් බවයි.
අල් ජසීරා ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment