41 වියේ පසුවන ෂේන් ඉන්දීය ප්‍රේමිය ලිග් තරගමාලාවේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරු වශයෙන් මුම්බායි පිලට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කරන ලදී.
මට උදවු කල සියලු දෙනාටම ස්තුතියි ...ෂේන් වොන් පැවසුවේය.
2007 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා විට ඔහු කඩුලු 708 ක් ටෙස්ට් තරග 145 කදී ලබාගෙන තිබිණි. ඒ අවස්ථාවේ එය ලෝක වාර්තාවක් විය. නමුත් මෙම ලෝක වාර්තාව වසරක් ගේවියාමට පෙර බිදදැමීමට ශ්‍රී ලංකා දග පන්දු යවන මුත්තයියා මුරලිදරන් සමත් වුයේ කඩුලු 800 ක් ලබා ගනිමිනි.
ඔහු සිය ක්‍රියා නිසා යම් අයෙක් පිඩාවට පත්වුයේ නම් ඒ ගැන සමාව ඉල්ලා සිටි අතර හෙතෙම අගහරුවාදා මුම්බායි හිදී විබගයකට මුහුණ දීමට නියමිතය.
බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment