EXCLUSIVE : මහින්ද- රනිල් රහස් ගනුදෙනුවක් - විපක්ෂ නායක කාර්යාලය තට්ටු තුනට ඉදිකිරීමට මහින්දගෙන් අනුමැතිය

මහින්ද රාජපක්ෂ විසින් අංක 30 හී පිහිටි විපක්ෂ නායක කාර්යාලය නවීන උපකරණ සහිතව තට්ටු තුනකට තැනීමට රනිල් වික්‍රමසිංහට එකඟ වී ඇතැයි විස්වාශදායක ආරංචි මාර්ගයක් සඳහන් කරයි. දෙදෙනා අතර පවතින දේශපාලන සහ පුද්ගලික ගනුදෙනුවේ දිගුවක් ලෙස අදාළ ව්‍යාපෘතිය සඳහා මහජන මුදල් වෙන්කිරීමට ජනාධිපතිවරයා විසින් එකඟ වී ඇත.


Tell a Friend