යුරෝපා සංගමය බිනයක් සෙන්ගේ නඩුව නිරීක්ෂණයට.

සදුදා ඉන්දීය ශ්‍රේෂ්ටාදිකරණය බිනයක් සෙන්ගේ අබියාචනය සලකා බැලීමට නියමිතය. ඒ අවස්ථාව නිරීක්ෂණය කිරීමට යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් පැමිණීමට අදහස් කර ඇත. බිනයක් සෙන් බාල තිකිස්තකයකු මෙන්ම සිවිල් නිදහස පිළිබද ජනතා සංගමයේ උප සබාපතිද වෙයි.

සෙන්ව රාජ්ජය ද්‍රෝහීත්වය පිලිබදව වරදකරු කරන ලද්දේ චටිගාෆ් අදිකරණයක් විසිනි. ඔහුට ජීවිතාන්තය දක්වා සිරිදඩුවම් නියම වී ඇත. මහා අදිකරණය ඔහුගේ අබියාචනාව බාර ගත්තද ඇපදීම ප්‍රතික්ෂේප කළහ.

සදුදා සෙන්ගේ නඩුව විනිසුරු එච්. එස්.. බෙදී සහ සි. කේ ප්‍රසාද් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විබාගයට ගැනීමට නියමිතය. සුවදේශ කටයුතු අමාත්යංශය විසින් මේ අවස්ථාව නිරීක්ෂණයට යුරෝපා සංගමයේ ත්‍රී පුද්ගල නියෝජිත කණ්ඩායමකට අවස්ථාව ලබාදෙන්නයි අදිකරණයෙන් ලිකිතව ඉල්ලා ඇත.


ද ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙන්
-හර්ෂි-