ජේෂ්ට අල් කයිඩා නායකයෙකු චෙච්නියාවේදී මරුට.

රුසියාවේ ජාතික ත්‍රස්ත වීරෝධී කමිටුව සඳහන් කල පරිදි ඒ රට ඉස්ලාමීය සන්නද්ද කණ්ඩායම් සමග සම්බදතාවයන් පැවත් වූ ජෙෂ්ට අල කයිද නායකයෙකු රුසියානු හමුදාව විසින් මරා දමා ඇත. අදාල කමිටුව විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයට අනුව කාලිෆ් යුසේත් මුහම්මත් අල එමිරටේ නමැති අය මරුමුවට පත් වී ඇති අතර පසුගිය වසර වලදී රුසියාවේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර රැසක මහා මොළ කරු ලෙස සැලකේ. මොගනන් අනුවර්ත නමයෙම් හැඳින්වූ හෙතෙම 1999 සිට චෙස්ට්නීයාවේ ත්‍රස්ත මෙහෙයුම් වලට දායක වූ අයෙක් ලෙස සැක කෙරේ.

Tell a Friend