"අමිමා "එපා - නාමල්

හර්ෂි සි. පෙරේරා
තිස්සමහාරාම මහජන පුස්තකාලයේ මෙතෙක් භාවිතා වූ පුවත්පත් හා පොත් කිහිපයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ නියෝගය මත ඉවත් කර තිබේ. ඒ අතර මැස්සිම් ගෝර්කිගේ ‘අම්මා’ නවකතාවද මහජන පුස්තකාලයේ භාවිතයෙන් ඉවත් කර ඇත.

එසේම තිස්සමහාරා මහජන පුස්තකාලයේ මෙතෙක් භාවිතා වූ ‘ලංකා’ පුවත්පත ඇතුලූ පුවත් පත් දෙකක්ද මහජන පුස්තකාලය තුල භාවිතා කිරීම තහනම් කර තිබේ.

මීට අමතරව ඔහුගේ නියෝගයකට අනුව ප‍්‍රාදේශීය සභාවේ රියදුරු ලෙස සේවය කළ අයෙකු පිලිගැනීමේ නිලධාරියෙකු, වැඩ පරීක්‍ෂකවරයෙකු හා මුරකරුවෙකුගේද සේවය අත්හිටුවා ඇත.

මෙි පුවත සිහිගන්වන්නේ අන්කවරක් නොව තලේබාන්වරුය. ඔවුන්ගේ පාලනයයි.


Tell a Friend