දෙහිබාහි කැරලිකරුවන් සහ ගඩාපි හිතවාදී හමුදා කොටස් අතර පැය දෙකක් පූරා ඇතිවූ දරුණු සටනින් පසු ට්යුනිසියානු හමුදාවන්හි මැදිහත්වීම සිදු විය.
මේ දක්වාම ට්යුනිසියානු බලදාරින් ලිබියානු ගැටුම් වලට ඇත පෙවීමෙන් වැලකි සිටින ලදී. ඒ දෙපාර්ශවයටම සාදාරන වීමටය. නමුත් දැන් ගැටුම ඔවුන් කරාද පැමිණ ඇත.
අල් ජසීරා ඇසුරෙන්,
- හර්ෂි -

Post a Comment