අන්නා හසරි "ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය" කිරීමට මුල පුරයි.

අන්නා හසරේ ප්‍රවීන සමාජ ක්රියදරයෙකි. ඔහු සිය දින පහක උපවාසය අවසන් කලේ ෆෙඩරල් ආණ්ඩුව දුෂණ විරෝදී නීතියක් කෙටුම්පත් කිරීමට එකග වීමෙන් අනතුරුවය.

"අපේ නියම සටන ආරම්බ වුනේ දැන්. මේ ජයග්‍රහණය ඔබේ පරිත්යගශිලිත්වයේ ප්‍රතිපලයක්" 73 හැවිරිදි අන්නා හසරි මේ බව කිවේ සෙනසුරාදා උදැසන තම අදාරකරුවන් අමතමිනි.

"ආණ්ඩුව නිතිය සම්මත නොකලොත් මම ඔබත් සමග ජාතික කොඩියද රැගෙන නැවත විරෝදතාවක් අරබනවා" හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

හසරිගේ උපවාසයට උගතුන්, කලාකරුවන්, පරිපාලන සේවයේ නිලදාරීන් ඇතුළු දහස් ගණනකගේ සහයෝගය ලැබිණි.

සිකුරාදා සවස ෆෙඩරල් ආණ්ඩුව දුන් සහතිකය ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමක් ලෙස සැලකේ.


අල් ජසිරා ඇසුරෙන්