අලින්ට නරක කාලයක්

කන්නියාවේ කුණු බැහැර කරන කැනකට එන ඌරන් මරන්නට දමා තුබූ හක්ක පටසයක් කා හකු දෙපස තුවාල වූ අලියකුට ප‍්‍රතිකාර කරද්දී මියගිය බව වනජිවි දෙපාර්තමේන්තුව කියයි.