වුර්තිකයෙක් වහල උඩ !

ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණි රෝගියෙකුගේ බැණ වැදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් පොතුවිල් රෝහලේ වෛද්‍යවරයකු රෝහලේ ගොඩනැඟිල්ලක වහලය මතට නැග විරෝධතාවයක නිරතවන බව වාර්තාවේ.

අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන නිසි දඩුවම් පමුණුවන ලෙස ඔහු පොලීසියෙන් ඉල්ලා සිටී.

බැණ වැදීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ දිස්ත්‍රික් ‍වෛද්‍ය නිලධාරීවරයාද සිට ඇති අතර ඔහුද ඊට නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීමද විරෝධතාවට තවත් හේතුවක්වී ඇත.