ඉරාකයේ යුද අපරාද වලට ජෝර්ජ් බුෂ් ජාතියන්තර අධිකරණයට ඉදිරිපත් කල යුතුයි


ජන සංහාරක අවි ඉරාකයේ ඇති බවට අසත්‍ය ප්‍රකාශ කරමින් ජාතියන්තර ප්‍රජාව නොමග යවා ඉරාකය ආක්‍රමණය කොට ලක්ෂ 6 අධික සිවිල් වැසියන් මරණයට පත් කිරීම පිළිබඳව හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් ජාතියන්තර යුද අපරාද අධිකරණයට ඉදිරිපත් කල යුතු බව මානව හිමිකම් සංවිධාන පවසති. මෙම චායාරුපයෙන් දැක්වෙන්නේ මරා දමන ලද ඉරාක සිවිල් වැසියෙකුගේ අර්ධ නිරුවත් කරන ලද මෘත ශරීරය අසල සිනාසෙමින් සිටින ඇමරිකානු මැරීන් භටයෙකි.

අමිල ගුණරත්න

Tell a Friend