යුධ අපරාධ, බිය සහ පුරාජේරුව

බිය 

බෑන් කී මූන් මහතාගේ ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ ගැන විද්වත් කමිටු වාර්තාවට මුළු වැර යොදා පහර දීමට රාජපක්‍ෂ ආණ්ඩුව තීරණය කර ඇත.

එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට එරෙහිව යුද්ධ කිරීම හැර වෙනත් විකල්පයක් ශ‍්‍රී ලංකා ආණ්ඩුවට නොතිබූ බව තහවුරු කරමින් පිළිතුරු වාර්තාවක් සැකසීමට විශ‍්‍රාම ලත් විදේශ ලේකම් වරුන් තිදෙනෙකුගේ සහාය රාජපක්‍ෂ ආණ්ඩුව විසින් ඉල්ලා තිබේ.

පුරාජේරුව

මාතෘ භූමිය වෙනුවෙන් විදුලි පුටුවේ වාඩි වෙන්න කීවොත් මා හිනාවෙවී සන්තෝසෙන් ගිහින් එහි වාඩි වෙනවා’යි ජනාධිපතිවරයා පැවසීය.

මෙචිචර හොද ගටිස් තියෙද්ද ඇයි මැයි 01 වැනිදා ජනතාවට පෙළපාලි පවත්වන්න කියන්නේ. හොරෙන් ගත්තේ නැත්නමි හොරායයි හංවඩු ගැසිමට ඇයි මෙචිචර බය?

හර්ෂි සි. පෙරේරා