අලි සමිපත රැක ගනිමු.

ලෝක උරුමයක් වන සිංහරාජයේ තුන්පත් ?නේ (මව, පුතා හා දුව)* පුතා මාස පහක සිට දක්නට නැතැයි වනජීවී නිලධරයෝ කියති.
අලිමංකඬේ ද වගා කැර ඇති නිසා මේ කුරු අලි තිදෙනා හා ගැමියන් අතර ගැටුම් පවතින බවත් මෑත දී අලි පහරින් කොටියකු මිය ගිය බවත් නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම් මහින්ද එස්. විජේසූරිය මහතා කියයි. තුත්පත් ?නේ පුතා තනිවමද මව හා දුව එකටද සැරිසරන නමුත් පුතා ආගිය අතක් නැතැයිද සමහර විට මරණයට පත්වන්නට ඇතැයි ද කියති.