සායි බබා මියයයි.

අද අද්යාත්මික නායක ශ්‍රී සත්‍ය සායි බබා මිය ගියේය. 84 හැවිරිදි නායකයා මාර්තු 28 රෝහල් ගතකරන ලද්දේ සුවසන සහ හර්ද අබාද වලට ප්‍රතිකාර ගැනීම පිණිසය. බ්‍රහස්පතින්දා උදැසන සිට වෛද්‍යවරු ප්‍රකාශ කලේ ඔහු ගේ තත්වය බරපතල බවයි. Tell a Friend