මහිලට අනුව දිගු කලක සිට මාලිංග දණහිසේ අබාදයකින් පෙළෙමින් සිටි අතර මෙම තීරණය 2015 ලෝක කුසලාන එක දින තරගාවලිය පිළබද ඔහුගේ සිහිනය ඉටු කිරීමට ඉතා උචිතය.
කුමාර සංගක්කාර ප්‍රකාශ කරන්නේ අයි පි එල් තරගාවලියට සහබාගි වී සිය ජාතික වගකීම පහර හරින ලද බවට මාලිංගට කරන චෝදනා වැඩකට නැති බවයි.

Post a Comment