දිනක් ඔහුව නිවසට ගෙනගොස් බිරිද හා දරුවන් ඉදිරියේ දොර පොල්ල කැඩෙනකන් පහර දුන්නේය.
![]() |
රංජිත් සුමංගල |
වධ දීමෙන් අනතුරුව - ඔහුට විරුද්ධව බොරු නඩු දැමීමටද මෙම පොලිස්කාරයෝ අමතක නොකලහ.
රංජිත් සුමංගල - පොලිස්පති ඇතුලු සියලු වගකිවයුත්තන්ට පැමිණිලි කලා. එහෙත්
අපරාධකාරයින්ට එරෙහිව රටේ නීතිය නම් ක්‍රියාත්මක වූයේ නැත.
රංජිත් - ශ්‍රේෂ්ඨාධීකරණයට ගියේ යුක්තිය ලබා ගැනීමටය.
මිරිහාන පොලිසියේ බංඩාර ඇතුලු පිරිස අද රංජිත් සුමංගලටත්, ඔහුගේ පවුලටත් බලපෑම් කරන්නට පටන්ගෙන ඇත.
තම භාරයට පත්වන මිනිසුන්ට තිරිසෙනකුටවත් නොසලකන ආකාරයට වධදෙන මේ පොලිස් කාරයෝ - නඩු වැටුනු පසු නිවටයින් ලෙසට හැසිරෙන්නේ තමන්ගේ අඹු දරුවන්ද පාවා දෙමින්ය.
ආචාර්ය මහින්ද බාලසූරිය, ඔබ යටතේ සේවය කරන මේ වධකයින් ගැන කියන්නේ මොකක්ද?නීතියක් රටේ තිබේද ?
Post a Comment