ඔවුන්ගෙන් 12 ක් නැවත අල්ල ගත් බව කියන බලදාරින් ඒ පිළිබද තොරතුරු හෙළි කරන්නේ නැත.
ඇෆ්ගන් ජනාදිපති මෙය සිදු නොවිය යුතු කෙදවාචකයක් බව කියා සිටියි.
පැන ගිය පිරිසෙන් සිය ගණනක් තලේබාන් අණ දෙන නිලදාරීන් වන අතර සෙසු අය කැරලිකරුවන්ය. සිරගෙදර සිටි මුළු රදවුම්කරුවන්ගේ සංකයාව 1200 කි.
බි බි සි ඇසුරෙන්
- හර්ෂි -

Post a Comment