ඔහුගේ අනුගාමිකයින් දහස් ගණනින් දකුණු ඉන්දියාවේ පිහිටි සිය ගම් පරදේශය කරා පැමිණෙමින් සිටිති. මෙනිසා ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ වලට සිදුව ඇත.
වාර්තා වන ආකාරයට 84 හැවිරිදි ගුරුවරයාට ලොව පූරා මිලියන ගණන් අනුගාමිකයින් සිටිති.
ඔහුගේ තැබිලි පැහැ ඇදුම සහ කොණ්ඩ මෝස්තරය නිසා ඔහුට වැඩි පිළිගැනීමක් හිමිවිය.
නමුත් සිය ප්‍රාතිහාර්යයන් වංචනික ලෙස යොදා ගැනීම සහ ලිංගික අපචාර පිළබද චෝදනා ඔහුටත් ඔහුගේ ආශ්‍රමයේ අයටත් විරුද්දව එල්ල විය. ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. පොලිසියද මේ සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වා නැත.
බි බි සි ඇසුරෙන්,
- හර්ෂි -

Post a Comment