තින්නමන් චතුරශ්‍රයේ තිබු කොන්ෆියුසියස් පිළිමය අතුරුදහන්

ඔබ අතින් වරදක් සිදු වුවහොත් එය නිවැරදි කරන්න බය නොවන්න, වරක් කොන්ෆියුසියස් කිව්වේය. ඇත්ත වශයෙන්ම මෑතකදී චීනයේ බෙයිජිං නුවර පිහිටි තින්නමන් චතුරශ්‍රයේ සවිකර තිබු ආදී 31 කින් උසින් යුතු කොන්ෆියුසියස් පිළිමය හදිසියේම එතනින් අතුරුදහන් වී ඇත. පසු ගිය බ්‍රහස්පතින්දා අලුයම සිදු වූ අදාළ අතුරුදහන් වීම කොන්ෆියුසියස් දර්ශනවාදය සහ මාවෝ වාදීන්ගේ දේශපාලනය අතර පවතින අරගලයක්ද, සැකයක් මතු වී ඇත. අදාළ පිලිරුව පසුගිය ජනවාරි මාසයේ සිට කෞතුගාරයේ ඉදිරි පිට දොරටුවට පැමිණිය අතර එය මාවෝ සේතුන්ගේ ප්‍රතිමාවට විරුද්ධව පිහිටීම නිසා කොමුනිස්ට් පක්ෂය විසින් අදාල අතුරුදන් කරීම සිදු කළ ඇති බවට සඳහන් වේ. මන්ද මාවෝ සේතුං විසින් කොන්ෆියුසියස් දැඩිව විවේචනයට ලක් කළ අතර ඔහුගේ සංස්කෘතික විප්ලවයේදී කොන්ෆියුසියස් යනු මිත්‍යා දෘශ්ටිකයෙක් ලෙස හැඳින්වීය.

Tell a Friend