පාරිබෝගික අයිතීන් රැක ගනිමු.


පාරිබෝගිකයකුට ප්‍රදාන වශයෙන් අයිතීන් තුනක් හිමි විය යුතුය. ඒ සිය සෝවුක්කය සම්පන්න බවට ඇති අයිතිය, ආරක්ෂාවට ඇති අයිතිය සහ ජීවිතයට ඇති අයිතියයි. නමුත් මේ අයිතීන් උල්ලන්ගනයවන බරපතල අවස්ථා රැසක් අපේ රටේ මාද්දය විසින් ඉතා මෑතකදී හෙළිදරවු කරන ලදී.
පුවතක්
බකමූණේදී හොරට පිරැුවූ පානීය වතුර බෝතල දහදාහක් තිදෙනකු සමග සැකපිට අත්අඩංගුවට ගත් බව අනුරාධපුර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයය කියයි. බෝතල් වතුර මිලට ගැනීමේදී පරෙස්සම් වන්නැයි නිලධරයෝ මහජනයාට අවවාද කරති.
තවත් පුවතක්
මිනිස් ආහාරයට නොසුදුසු රට කුකුළු මස් කිලෝ දෙලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයක් ද, සේායා ප්‍රෝටීන් කිලෝ තිස් දෙදහසක් ද, සොසෙජස් පැකට් කිලෝ හැත්තෑදහසක් ද වයඹ කම්හලකින් සොයාගැනීමට සෞඛ්‍ය නිලධරයෝ සමත්වූහ. පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්.ඒ.එම්. ප‍්‍රනාන්දු මහතා මේ වැටැලීම මෙහෙයැවීය.


හර්ෂි සි. පෙරේරා