රුසියානු අබ්බයවකාශ තාක්ෂනය චීනය මිලට ගනු ඇත.

රුසියාව ඊලග පරම්පරාව සදහා අබ්බයවකාශ යානා යැවීමිට සුදානම් වේ. ඒ රට අබ්බයවකාශ ප්‍රදානියා ප්‍රකාශ කල ආකාරයට 2035 න් පසු තම රට අගහරු ග්‍රහයා වෙත සාර්ථක මෙහෙවරක් කිරීමට සුදානම් වෙමින් සිටි.

මෙම බලාපොරොත්තුව ගැන සදහන් කල අනටෝල් පෙර්මිනොව් වැඩි දුරටත් කිවේ තම ආයතනයට ඉදිරි විය්‍යපෘති සදහා ප්‍රමාණවත් මුල්ල්ය ප්‍රතිපාදන නොමැති බවයි. ඒ නිසා ඉතා කෙටි කලකින් චීනය විසින් රුසියාවේ අබ්බයවකාශ තාක්ෂනය මිලදී ගනු ඇති බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

හෙතෙම මේ දේවල් කිවේ පාර්ලිමේතුවේ ඉහල සබාවේ දේශපාලනඥයින් ඉදිරිපිටදීය. ඔහු පාර්ලිමේන්තුව  ඇමතුවේ රුසියානු ජාතිය 1961 අප්‍රියෙල් 12 වැනිදා ලොව ප්‍රථම වරට මිනිසෙකු එනම් යුරි ගගාරින් අබ්බයවකාශ ගත වී වසර 50 සැමරීමේ උත්සව වලින් දිනකට පසුවය.


අල් ජසීරා ඇසුරෙන්
- හර්ෂි -