ලංකා ඊ නිව්ස් තහනම්

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තහනම් කිරීමට පූගොඩ උසාවිය මීට සුළු වෙලාවකට පෙර නියෝග නිකුත් කළ අතර ඊට හේතුව මේවනවිට එම වෙබ් අඩවියේ ජනමාධ්‍යවේදියෙකු වන ශාන්ත මහතා උසාවියට අපහාස කිරීමේ චෝදනාව මත සිරගතකොට ඇති හෙයින් ඒ සම්බන්ධ නඩු විභාගය පැවැත්වෙන හෙයින් බව වාර්තා වේ.

Tell a Friend