විමල්ගේ " LIBIYA" ව්රෝධය : ගියවර කොන්ඩෝම් මෙවර ලයිබියා

විමල්ට මෙවරත් අකුරු වැරදුනාද?

බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත් වූ උද්ඝෝෂණයේ Condemn වචනයේ අකුරු වැරදීම මෙවර උද්ඝෝෂණයේදී නිවැරදි කරගෙන තිබුනත් Libya යන වචනය මෙවර ලියා ඇත්තේ Libiya යනුවෙනි.


Tell a Friend