EXCLUSIVE: "ඉරුරැස" කතුවරයාගේ කැරැට්ටුව වහන්න ගාර්ඩියන් කතුවරයාට එරෙහිව පහර දීම ඇරඹේ

මීට සුළු වෙලාවකට පෙර ලැබුණු තොරතුරකට අනුව ලීඩර් ආයතනය විසින් පල කරන "ඉරුරැස" පුවත් පතේ කතෘ විසින් ලංකා ගාඩියන් ගාර්ඩියන් වෙබ් අඩවියේ කතෘ නිලන්ත ඉලංගමුව මහතා ඉලක්ක කරගනිමින් ප්‍රහාරාත්මක ලිපියක් හෙට දිනයේදී අදාළ පුවත් පතේ පළ කිරීමට නියමිත බව වාර්තා වේ. අදාළ ලිපියට තොරතුරු රැස් කිරීම ඔහුගේ මිතුරෙකු වන කපිල පුන්චිමාන්න මහතා හට මීට සතියකට පෙර ලබා දී ඇත.


Tell a Friend