පසුගියදා ස්වර්ණවාහිනි රුපවාහිනිය විසින් නම් සඳහන් නොකරමින් වෙබ් අඩවි දෙකක් විවේචනය කළ අතර එහිදී තම ආයතනයට අදාළ මුල්‍ය සමාගම් වල බින්දවටීමක් මවා පෑමේ අන්තර්ජාතික කුමන්ත්‍රණයක් ඇති බව සඳහන් කොට ඇතැයි, ලංකා ගාර්ඩියන් කොළඹ වාර්තාකරු සඳහන් කළේය. අදාළ රුපවාහිනිය සේවය වෙබ් අඩවි දෙකේ නම් සඳහන් නොකිරීමට පරෙස්සම් වී ඇති අතර තමන්ට එරෙහිව ඇති කුමන්ත්‍රණය ගැන ජනතාව ඉතා සුපරික්ෂාකාරි විය යුතු බව සඳහන් කොට ඇත. එනම් අනියමින් සඳහන් කොට ඇත්තේ තව තවත් මුදල් සහ රන් තැම්පත් කළ යුතු බවත් තැම්පත් කළ ඒවා ආපසු නොගත යුතු බවත්ය.
මෙහිදී අපට ඇසීමට ඇති ගැටලූ කිහිපයක් තිබේ. එනම්;
01. අදාළ ආයතනය බංකොලොත් වී නොමැත්තේ නම්, ලංකාවේ දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවට අය විය යුතු රුපියල් කෝටි 500 කට වැඩි මුදල ගෙවීම පැහැර හරිමින් ජීවක එදිරිසිංහ මහතා විසින් අදාළ දෙපාර්තමේන්තුවේ ඉහළ පෙලේ අයට අල්ලස් දී ඇත්තේ මන්ද.
02. තම සමාගමේ තැම්පත් කළ මුදල් හොරෙන් ගෙන ගොස් සිංගප්පුරුවේ විවුර්ත කළ අවුරා ජුවලරී ආයතනයේ හිමි කරු කවුද? අදාළ ආයතනය විවුර්ත කිරීම සඳහා මුදල් උපයා ගත්තේ කෙසේද?
03. ජීවක එදිරිසිංහ මහතා විසින් කැනඩාවේ, සිංගප්පුරුවේ සහ ඕස්ට්‍රේලියාවේ මිල දී ගෙන ඇති වත්කම් සඳහා මුදල ලැබුණේ කෙසේද?
ඉදිරි දින කිහිපය ඇතුලත ජීවක එදිරිසිංහ මහතාගේ " ඇත්ත ඇති සැටියෙන් කියන" මාධ්‍ය ජාලය විසින් අදාළ ගැටලූ වලට පිළිතුරු ලබා දෙනු ඇතැයි අපි සිතන්නෙමු. එය අපටත් වඩා තමන් විස්වාශ කළ මිලියන ගණන් මුදල් තැම්පත් කළ ජනතාව වෙනුවෙන් වැදගත් මෙහෙවරක් වේ.

Post a Comment