ගඩාපි ප්‍රංස ජනාදිපතිට මුදල් දුන් බව කියයි.


ගඩාපිෙග් පුතා
 ගඩාපිගේ පුතා එනම් සේෆ් අල ඉස්ලාම් ගඩාපි 2007 ප්‍රංස ජනදිපතිවරණයේදී ට්‍රිපොලිය නිකලොස් සකොසිට උදවු කල බව කියයි. ඔහු එම මුදල් නැවත තමන්ට ලබා දෙන්නයි ප්‍රංස නායකයාට කියා සිටින්නේය.

ඔහු බදාදා මාද්‍යට ප්‍රකාශ කලේ තමන් සතුව සියලු තොරතුරු ඇති බැවින් අවශ්‍ය වූ විට ඒවා හෙළිදරවු කරන බවයි. නමුත් සාකෝසි නිලදාරීන් මෙය ප්‍රතික්ෂේප කරයි.

මේ සදහන කෙරුනේ ගඩාපි හමුදා කැරලිකරුවන්ගේ බෙන්ගැසී හි නැගෙනහිරෙන් වූ නගරයකට ආසන්නවීමත් සමගයි.

ගිය සතියේ ප්‍රන්සය බෙන්ගසිහි කැරලිකරුවන්ගේ ජාතික සංගමය පිළිගැනීමත් සමග ගඩාපි කෝපාවිෂ්ට කෙරිණි.

ලිබ්යාවට විරුද්දව ගුවන් තහනම් කලාපයක් ඇති කිරීමටද එක්සත් ජාතීන්ගේ සංවිදානයේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රමුක කාර්ය බාරයක් කරන්නේ ප්‍රන්සයයි.


අල් ජසීරා ඇසුරෙන්