අලවිව බෝයවලානේ ද්විත්ව මිනිමැරුමක්

අලව්ව බෝයවලානේ නීතිඥවරයකුගේ මවකගේ ගෙයකට ඇතුළු වූ නාඳුනන පිරිසක් නීතිඥයාගේ අසූ හැවිරිදි මව හා 55 හැවිරිදි සේවිකාව කපා කොටා මරාදමා බඩු මුට්ටු කොල්ල කා ඇතැයි පොලිසිය කියයි. නීතිඥ හා බිරිය රාජකාරියට ගොස් සිටිය දී මේ අපරාධය කැර ඇත.