මෙන්න ඒ ගඩාපි අපේ ගඩාපිට හලෝ කියලා

අද ලංකාවේ ජනාදිපති මහින්ද රාජපක්සේට ලිබියානු නායකයාගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇත. ඔහුට තම රට තුල සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන්නයි ජනාදිපති රාජපක්සේ ඉල්ලු බවද වාර්තා වෙයි. ඊට අමතරව තම රටේ ජනයාගේ ජිවිත ආරක්ෂා කරන්නයි  ජනාදිපති රාජපක්සේ ඔහුගෙන් ඉල්ලු බවද වාර්තා වෙයි.