නකුට නැති විදුහල්පතිවරයෙක්

සිසු සිසුවියන්ගෙන් පාසල් පහසුකම් ගාස්තුවලට අමතරව වෙනත් කිසිදු මුදල් එකතු කිරීමක් තහනම් බව අධ්‍යාපන ඇමැතිවරයා චක‍්‍ර ලේඛ මගින් විදුහල්වලට දන්වා තිබියදී ශා. තෝමස් බාලිකාවේ දෙමාපියන්ට මුදල් එකතු කිරීමට භාරදී ඇති සමරු කලාපයේ විස්තර කීපයක් මෙසේය.

සමරු කලාපයේ 2 වන පිටුව රුපියල් 30,000/- ක්
අවසන් පිටුව රුපියල් 25,000/- ක්
අවසන් පිටුවට ඇතුල් පිටුව රු. 20,000/-
මැද පිටු රු. 10,000 හා 5000 බැගින්