පශ්චාත් පුංචි භිෂණය

කැලණිය ප‍්‍රාදේශිය සභාවට තරගකළ පරාජය වු අපේක්ෂකයකුගේ නිවසට වෙඩි තැබීමෙන් ඔහුගේ පස් හැවරදි දියණිය ද තවත් දෙදෙනකු ද තුවාල ලැබූහ. දියණිය ජාතික රෝහලට ඇතුළත් කැර ඇත.