සුභාෂ් හෝටලයට සමුදිම ඉතා හොදයි

යාපනය අධි ආරක්ෂක කලාපයේ 51 වැනි සේනාංකය පිහිටුවා තුබූ සුභාෂ් හෝටලය වසර 15ට පසුව අද එහි හිමිකරු වෙත බාර දුන් බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජනරාල් උභය මැදවල පැවැසීය. මෙම හෝටලය 1995.12.02 වැනි දින බදු පදනම මත හමුදාව පවරාගෙන තිබිණි. යාපන 51 වැනි සේනාංකය යාපනය කෝපායිහි පිහිටුවා ඇත.