මුභාරක් නිවාස අඩස්සියේ

ඊජිප්තු පාලනය කරනු ලබන විශේෂ හමුදා කවුන්සලය විසින් ඊජිප්තුවේ හිටපු නායකයා වන හොස්නි මුබාරක් සහ ඔහුගේ පවුලේ සමාජිකයින් නිවාස අඩස්සියට ගෙන ඇති මීට ස්වල්ප වීලවකට ලැබුණු තොරතුරු වල සඳහන් වේ. මුබාරක් සවුදි අරාබියේ සරණාගතබාවය ලබා ගෙන ඇති බවට පල වූ ඇති වාර්තා ප්‍රතික්ෂේප කරනු ලැබූ අදාළ හමුදා කවුන්සලය තම වෙබ් අඩවිය ඔස්සේ අද නිකුත් කල නිවේදනයේ සඳහන් කරනු ලැබුවේ හෙතම නිවාස අඩස්සියට ගත බවයි.

තමන්ගේ රට තුළ ඇති වූ ජනතා විප්ලවයෙන් පසු මුභාරක් තම බලය විශේෂ හමුදා කවුන්සලයට භාරදුන් දෙනු ලැබීය. එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ආරක්ෂක ඇමති ජනරාල් මොහොමඩ් තනත්විය.


Tell a Friend