සංධානය ඇතුලේ ගහ ගනි

මාතලේ මඩවල උල්පත පැවැති සංධාන මැතිවරණ රැුස්වීමක දී උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දමිත‍්‍ර ඒකනායක මහතා සංධානයේ ප‍්‍රාදේශීය ප‍්‍රබලයකුගේ ආධාරකරුවන්ගේ ප‍්‍රහාරයකට මින් මද වේලාවකට පෙර ලක්විය.

එම රැුස්වීමට ප‍්‍රාදේශීය සංවිධායකයන්ගේ ආරාධනයක් නොලැබුණු බවත් නාමල් රාජපක්ෂ මහතා එහි එන බව දැනගෙන ආ බවත් කියද්දී මැරයන් බඩට ගැසූ බවත් මේ ගැන ඒවෙලේම සංධාන ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත ඇමැතිට පැමිණිලි කළ බවත් ඒකනායක මහතා කීවේය.