චාවේස්ගේ ලිබියානු සැලැස්ම සැලකිල්ලට ගනිමින් සිටි.

වෙනුසිඋලාවේ ජනාදිපති ලිබියානු අර්බුදය නිමා කිරීමට ඉදිරිපත්කල සැලැස්ම සලකා බලමින් තිබෙන බව අරාබි ලීගයේ මහා ලේකම් ආමර් මුසා පැවසිය.

අල් ජසීරා පුවත් ජාලය වාර්තා කරන ආකාරයට චාවේස් සැලැස්ම පරිදි විවිද රටවල නියෝජිතයින් ලිබියාවට යැවීමට ලිබ්යානු නායක ගඩාපි සහා මුසා අතර එකගතාවක් ඇතිව තිබේ.

බ්‍රහස්පතින්දා මුසා වාර්තාකරුවන්ට කිවේ තමන්ව ජනාදිපති චාවේස්ගේ සැලැස්ම පිලිබදව දැනුවත් කර ඇති මුත් තවමත් එය සලකා බලමින් තිබෙන බවයි. සැලැස්ම ගැන තීරණයක් ගැනීමට අවසාන දිනයක් නියම කර නැති නමුත් තමන් ඊයේ නායකයින් කිහිපදෙනෙකුගේ ඒ පිලිබදව උපදෙස් පැතු බවයි.

ද ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙන්
හර්ෂි සි. පෙරේරා