ශ්‍රී ලංකාවට සුවිශේෂී ජයක්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ලංකාවට විශිෂ්ට ජයක් හිමි විය. ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 231 ක් රැස් කරන ලදී. දිල්ෂාන් සහ තරංග ශතක වාර්තා කළහ.