වවුනියා රතුකුරුසය වසයි ! මොකාටද එන්නේ ?

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ වවුනියා කාර්යාලය අද සිට වසා දැමෙයි. කොළඹ සිට සේවා සලසන්නැයි ලක් රජය කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගත් බව එහි මාධ්‍ය ප‍්‍රකාශිකා සරසි විජේරත්න මහත්මිය කීවාය. ඉකුත් ජනවාරියේ යාපන කාර්යාලයය ද වසා දැමිණි.