බිය වූ ලිබියාව සටන් විරාමයකට

ලිබියානු ආණ්ඩුව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි. මෙසේ කැරලිකරුවන්ට එරෙහි තම හමුදා මෙහෙයුම් නතර කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගුවන් තහනම් කලාපයකට සහය පල කිරීමත් සමගය.

ලිබ්යානු විදේශ අමාත්‍යවරයා සිකුරාදා ප්‍රවුර්ති සාකච්චාවකදී කිවේ තම ආණ්ඩුව සියලු සිවිල් වැසියන් සහ විදේශිකයින් ආරක්ෂා කිරීමට උනන්දු වන බවත් ඒ නිසා වහාම සටන් විරාමයක් ප්‍රකාශ කල බවත්ය.

අල් ජසීරා ඇසුරෙන්