බයානක බුමි කම්පාවකින් ජපානය සසල වේ.

ජපානයේ ඊසාන දිග වෙරළ තිරයේ බයානක බුමි කම්පාවක් ඇතිව තිබේ. සුනාමි අනතුරු ඇගවීම අනුව එහි ප්‍රේරණය මීටර් සයකි. ජපන් බලදාරින් ප්‍රකාශ කරන ආකාරයට බුමිකම්පාව රිච්චක මාපාංක 7.9 ක් වේ. අගනුවර වූ ටෝකියෝවේ ගොඩනැගිලි මෙනිසා සෙලවීමකට ලක් විය. එය මිනිත්තු කිහිපයක් පැවති බව වාර්තා වේ.