ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයේ පිපිරීමෙන් විකිරණ කාන්දුවක් සිදුව ඇතැයි ජපන් රජය නිවේදනය කරයි.
විකිරණ කාන්දුවීමත් සමග එහි අහිතකර බලපෑම් ආසියා මහද්වීපයට සිදුවන බවට ලොව පුරා විද්‍යාඥයෝ අනතුරු හ`ගවති. විකිරණ සහිත වළාකුළු ඉදිරි පැය හතරක දී පිලිපීන ¥පත් ආසන්නයට ළ`ගාවනු ඇති බවත් වර්ෂාව සමග විකිරණ පතිත විය හැකි බවත් ඔවුහු පවසති. මෙම විකිරණ වලින් තයිරොයිඞ් ග්‍රන්ථියට හානි සිදුවන බව ද ඔවහු පෙන්වාදෙති. වර්ෂාව පවතී නම් නිවෙස් වලට වී දොර ජනෙල් වසාගෙන සිටිය යුතු බවත් තයිරොයිඞ් ග්‍රන්ථිය පිහිටා ඇති ගෙළ ප්‍රදේශය විෂබීජ නාශක වලින් පිරිසිදු කළ යුතු බවත් පර්යේෂකයෝ පවසති
සුළඟකින් හෝ වැස්සකින් ශ්‍රී ලංකාවට කිසිම හානියක් නොවෙතියි පරමාණුක බල ශක්ති අධිකාරිය කියයි.
Home Breakingnews ඇසිඩි වැසි! ලංකාවට හානියක් නැහැ
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment