රජයත් දෙමළ ජාතික සන්ධානයත් අතර සාකච්ඡා නිශ්චිත කාලසීමාවක් තුළ පවත්වා අවසන් කළයුතු බව තමා රජයට යෝජනා කරන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඉලක්‌කය පෙඩරල් පාලනයක් - ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි
කරුණාව, පිල්ලයාන්ව තුරුළු කරගත් ආණ්ඩුවට කඩේ යන ගොමින්ලා බියට පත්වී ඉතිහාසය පුරාම සැම ආණ්ඩුවක්ම ගැහු බයිලා ගසමින් සිටියි. මේ අය සැමදාම කලේ සුළු ජාතීන්ට බලපාන ජාතික ප්‍රශ්න කරලියට පැමිණිවිට එයින් මග හැර පලයාමය. මේවායේ ප්‍රතිපල ඉතා බයානකය.
දෙමල ජාතික සන්දානය T56 යෙන් ඉවත්ව සාකච්චා මාර්ගයට අවතීර්ණ වීම ඉතා බුද්දිමත් තීරණයකි. ආණ්ඩුව ඔවුන් සමග සාකච්චා කිරීම මග හැරිම මුළු ලෝකයටම සුළු ජාතින් සම්බන්දව තම නොසැලකිල්ල සහ අවතක්සේරුව අවබෝදවන්නට ඉඩදිමකි.
හර්ෂි සි. පෙරේරා
Home Weeklya ජාතික ප්‍රශ්න බයිලා ගසමින් කර හැරිම.
ජාතික ප්‍රශ්න බයිලා ගසමින් කර හැරිම.
By Anonymous • March 06, 2011 • feature Harshi C. Perera interviews Weeklya • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment