ගඩාපි ගෙදර යායුතුය ; යුරෝපා නායකයින්

ලිබියාවේ නායක බලය අත්හැරිය යුතු බව යුරෝපා සංගමයේ රටවල් 27හි නායකයින් කියා සිටිති.

යුරෝපා සංගමය බ්‍රසල්ස්හි හදිසි සමුළුවකට සහබාගි වේ. එහි බලාපොරොත්තුව දේශපාලන සහ මානව දයාවාදී අර්බුදයට පොදු එකගත්වයක් ඇති කර ගැනීම වේ.

කරලිකරුන්ගේ අබ්යන්තර කවුන්සිලය තමන් පිළිගත් ආකාරයට පිළිගන්න ලෙස ප්‍රන්සය සෙසු රටවල් වලින් ඉල්ලා සිටි.

මෙම සමුළුව කැදවනු ලැබුවේ ගඩාපි හිතවාදී සන්නද්ද කණ්ඩායම් වාසිදායක තත්වයකට පත්වීමත් සමගය.

බි. බි. සි. ඇසුරෙන්