ආරක්ෂක අංශ වල ප්‍රහාර සිරියානුවන්ගේ බලවත් කෝපයට

දරා නගරයේ ආරක්ෂක අංශ විසින් ආණ්ඩු විරෝදී පෙළපාලිකරුවන්ට එල්ල වූ ප්‍රහාර සිරියාව තුල දැඩි කෝපයක් ඇති කිරීමට හේතු වී ඇත. මෙනිසා ජනාදිපති බෂර් අල අස්සද්ට දේශීයව දැඩි පීඩනයක් එල්ල වී ඇත. අද දින ජනතාව, මරා දැමුණු පුද්ගලයින්ගේ අවසන් කටයුතු වලට සහබාගි විය. මෙම ප්‍රදේශය තුල සාමකාමී තත්වයක් යලි ඇති කිරීමට ආණ්ඩුවට වෙහස වී කටයුතු කිරීමට සිදුවන බව අල් ජසීරා වාර්තාකරුවන් පවසති.

අල් ජසීරා ඇසුරෙන්