ජවිපෙන් පොර කතා 02

අද සවස පැවති ජවිපෙ ප‍්‍රචාරක රැුළියක් ඇමතූ එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙසේ පැවසුවේය.

ටියුනීසියාවෙ ඊජිප්තුවෙ ලිබියාවෙ..... අද ලෝකෙ හැමතැනම අරගල...මේවගේ ඒව ලංකාවෙ වෙන එකක් නෑ කියලයි ඇමතිවරු කියන්නේ...සහෝදරවරුනි ඒවා හිතහදාගන්න කියන කතා..හිතහදාගන්න...

ඔන්න බලාගන්න....නුදුරු අනාගතයෙදි ඊජිප්තුවේ කයිරෝ නුවර බවට ලංකාවෙ ලිප්ටන් වටරවුමත් පත්වෙනව...
මේක ඒකාධිපතින්ට හොඳ කාලයක් නෙමෙයි...හොස්නි මුබාරක්ගෙ අපලෙ මෙහෙ අයටත් තියනවා...මතක තියාගන්න..